Skip to content

Lyrics

සිංහල
ඔයා මට පොලු තියා ගියා කියා නිසා මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා ජීවිතය ළඟ ආදරය මට බොහොම පුංචියි ලොවේ නුඹත් නැති කොට විඳින්නට තව බොහෝ දේ ඇත ලොවේ මැණික් හොය හොය පපුව හාරන පතල් කරු මම නොවේ ඔයා මට පොලු තියා ගියා කියා නිසා මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා........ විරහවක් ළඟ පිරිමියෙකි මම කොන්ද හොඳටම ඇති සාගරය වගේ කඳුළු වගුරන අඳෝනා ගී නැති උඹත් රෝ මාගේ ගීය ළඟඳිම ගයන බව නම් දනී ඔයා මට පොලු තියා ගියා කියා නිසා මෙමා ගෙල වැල දමා කුමටද මට හිඳි මව පියා.......

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.