Skip to content

Lyrics

සිංහල
නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා හැඟුම් වල පුරෝගෙන සියුම් මගේ ආශා ලැගුම්හල නොවෙයි ඔබ කියයි සිත ගාථා ඔබව මා සිපගෙන ආදරේ විඳගෙන ලොවට මා නොකියන ඒ් කතා වස්තුවයි නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා...... අනන්තය ළඟින් හිඳ දින ගණන් කෙරුවා කියන්නද කෙසේ මගේ හසේ මල් පිපිලා ඔබව මා සිපගෙන ආදරේ විඳගෙන ලොවට මා නොකියන ඒ් කතා වස්තුවයි නිමක් නැති මේ ආදරේ ඉමක් නැති මේ ජීවිතේ (එකතු වුණ දා පසක් වූවා නිදන්ගත වස්තුව ඔබයි කියා...... )

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.