Skip to content

Lyrics

සිංහල
ඔබම මිතුරු වී උඹම සතුරු වී මා නිසසල වී උඹ චංචල වී මිතුරන්ගේ බස් උඹට මිහිරි වී උඹ යන්නට යයි මා සමග තරහ වී… කටුසු වේසෙකින් කොල දිවි ගමනින් දෙතොල් රතු කරන් ඇහි බැමත් උල් කරන් ගතට රන් පුරන් තනිකඩයි කියන් සක්කරවට්ටමේ කොහේ යන්නේ කා ගරන්…? ඔබම මිතුරු වී… හිටිය කලට මගේ වැරදි කොනක ඉදන් පටල වාපු රන් බඩු කඩ පහුකරද්දී මගේ රන්කද ඉල්ල ආපු ඉවුම් පිහුම් දැලි ගායි ලූ හැමදා තරු තුනෙන් කාපු සක්කරව්ට්ටමේ කොහේ යන්නේ කාගරන්…? ඔබම මිතුරු වී…

More by Amila Nidahasa

View all songs by Amila Nidahasa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.