Skip to content

Lyrics

සිංහල
Amarasiri Peiris - ලඳුනේ... (Landune) — | — | — # | — — | — | ළඳුනේ... ළඳුනේ… — | — | — # | — — | — | ඔබේ දෑස දැකගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ දෙනෝ දහක් අත ගත්තද සැමියෙකු නැති ළඳුනේ නෑයෙක් නෑකම නොකියන වීදි සරණ ළඳුනේ තෙල් මල් ගෙන දෝත පුරා මුනිකුටියට පියමං වන ඔබේ දෑස දැක ගත්තෙමි සැඳෑ කලෙක ළඳුනේ - ළඳුනේ — | — | | — | — # # බුදුන් දැක නිවන් දකිමැයි # # දෙව්රම යන පාර අහන ඔබ ද පටාචාරාවකී ඔබ ද කිසාගෝතමියකි | # | — — | පිරිමින්ගෙ පාප කඳට දෝස විඳින ළඳුනේ අඳුරේ පව් කරන දනා එළියෙ රවන ළඳුනේ ළැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ # # කුහුඹුවකුට වරදක් නැති වැරදිකාර ළඳුනේ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.