Skip to content

Lyrics

සිංහල
ඔබ ඇපල් මලක් වාගේ - Oba Apple malak wage ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ පායන්න දෑස මානේ උණුහුමට ගින්දරී ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී ඔබ ඇපල් මලක් වාගේ ලස්සන වසන්ත කාලේ මට හදිස්සියෙන් වාගේ හමුවූ — | — | — | — | | — | — | — | — | ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ කීරි ‍ගැහෙන සිත අනුහස අයදී ප්‍රේම‍යේ එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ ඔබ ගැවසෙන මා සිත අවිනීතයි අවනත නැති නෙතටද අවිවේකයි හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි ඔබ ගැවසෙන මා සිත අවිනීතයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි හුදකලාව අවනඩුවක් ගෑණු ළමයෝ

More by Amarasiri Peiris

View all songs by Amarasiri Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.