Skip to content

Lyrics

සිංහල
Thotupola Ayne Victor Rathnayake තොටුපොල අයිනේ.......කව්ද අත වනන්නේ කව්ද අත වනන්නේ......තොටුපොල අයිනේ | x 3 හැන්දෑ වරුවේ ඉවුරේ වැටකේ උණ පදුරේ හෙව‍‍නේ හබල බිදීලා...ආ.හබල බිදීලා පෙරළුන ඔරුවක සුන්බුන් නෙත දැවටේ ඒ දෙස නොබලමි ඒ දෙස නොබලමි තොටුපොල අයිනේ කව්ද අතවනන්නේ ආමඟ අදුරේ පෙරමඟ එගොඩින් තරු යුවලක් ඇවිලේ ඔරු කඳ ඇතුලේ..ඒ..ඔරු කඳ ඇතුලේ නුපුරුදු සුවඳක් දියමංකඩ විසිරේ.. හෙටමම හිනැහෙමි හෙට මම හිනැහෙමි තොටුපොල අයිනේ- කව්ද අතවනන්නේ

More by Victor Rathnayaka

View all songs by Victor Rathnayaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.