Skip to content

Lyrics

සිංහල
(සිපගන්නට රතු රෝස කුසුම රත්තරං කියා මම ආදරෙයි සදා කල් සුදු පණ වගෙයි ඔයා)... ලා රෝස පාට තොල් පෙති මත සැමරැමක් තියා දුන් පළමු හාදුවෙන් කුමරුනි සිත දුරක් ගියා සුදු කෙල්ල මම ඔබෙයි යන්නෑ ආයෙ වෙන් වෙලා ඉන්නවා ආදරෙන් මගෙ පණ වෙන් වෙනා තුරා (සිපගන්නට රතු රෝස කුසුම රත්තරං කියා මම ආදරෙයි සදා කල් සුදු පණ වගෙයි ඔයා)... (සද පාන ඇති රැයේ සෙනෙහස මුවට මුව තියා මට කියා දුන්නෙ ඔබමයි මුළු හදින් දිවුරලා)... නැතුවාට කමක් නෑ මට හැම සම්පතක් පවා ඔබ ලගට වෙලා ඉන්නම් ආදරෙයි මං සදා සිපගන්නට රතු රෝස කුසුම රත්තරං කියා මම ආදරෙයි සදා කල් සුදු පණ වගෙයි ඔයා දගකාර වී ඔබත් එක්කලා මා තරහ වෙලා ඉන්නෑනෙ එක පැයක් වත් එනවානෙ හඩ හඩා හැඩුවාට කදුළු හොරැහින් නුඹ දිහා බල බලා තව තවත් තුරැළු වී සෙනෙහස යාවි ලියලලා සිපගන්නට රතු රෝස කුසුම රත්තරං කියා මම ආදරෙයි සදා කල් සුදු පණ වගෙයි ඔයා

More by Uresha Ravihari

Unna Eka Gangawaka

Uresha Ravihari

Sindu

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො අක්කා ව...

Walakulata Pawennata

Uresha Ravihari

Sindu

වළාකුළට පාවෙන්නට කියා දෙන්නෙ නෑ කිරිල්ලියට ගී ගයන්න උගන්නන්නෙ නෑ කඳු හෙල් තැනිතල...

Sith Pura Pem

Uresha Ravihari

Sindu

හිත් පුරා පෙම් පිරු සෙනෙහස ගමට යනතුරු එක්කරන් කොච්චරක් වුව බලන් ඉන්නම් කමක් නෑ ම...

Senehe Mal

Uresha Ravihari

Sindu

සෙහෙනේ මල් සිනා පා ඔබ ලඟ ඉන්නම් මා මා ඔබේ සැමදා හද උයනේ විහඟක සේ - යනවා පෙම් චාර...

Sanda Sangi (Praveena T.Drama)

Uresha Ravihari

Sindu

සඳ හැංගී ගිහින් දෝ ඕ... තරුකා නිල් එළි නිවී යාවී එත් හෙට ඒවි හිරු ඒවි

Sanda Savi Haduwata Sanda Na Raye

Uresha Ravihari

Sindu

සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වී මීදුමේ දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව...

View all songs by Uresha Ravihari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.