Skip to content

Lyrics

සිංහල
සඳ හැංගී ගිහින් දෝ ඕ... තරුකා නිල් එළි නිවී යාවී එත් හෙට ඒවි හිරු ඒවි ඕ... වළාකුල් දීප්තිමත් වේවි ඕ... පුනරාලෝකයෙන් ඉපදී යලි අපගේ පෙම් පරාදීසයේ ලංව ඉමු ආයේ අප වෙන් නොවී අකීකරු දෛවයෝගේ නිසාදෝ ධර්මතාවෝ ජිවිතයේ වසන්තේ ඕ... මා සොයාවි පහන් දැල්වූ රිදී නිල් බිඳු වරුසාවේ ඕ... නියන් සැදුල්ද මනසේ ඕ... ඔබ මා කාලයේ වල්මත් වී ප්‍රේමේ පුෂ්ප උද්‍යානේ අන්න ඇසුණාදෝ මංගල්ලේ ගී සිනා සී, ඇයි හඬන්නේ අපේ ඒ දෛවයයි මේ...

More by Uresha Ravihari

Unna Eka Gangawaka

Uresha Ravihari

Sindu

උන්නා එක ගංගාවක රන්වන් පුංචි මාළුවෝ උන් කී මේ කතන්දරේ අක්කේ දැන් අහන්නකො අක්කා ව...

Walakulata Pawennata

Uresha Ravihari

Sindu

වළාකුළට පාවෙන්නට කියා දෙන්නෙ නෑ කිරිල්ලියට ගී ගයන්න උගන්නන්නෙ නෑ කඳු හෙල් තැනිතල...

Sipagannata

Uresha Ravihari

Sindu

(සිපගන්නට රතු රෝස කුසුම රත්තරං කියා මම ආදරෙයි සදා කල් සුදු පණ වගෙයි ඔයා)...

Sith Pura Pem

Uresha Ravihari

Sindu

හිත් පුරා පෙම් පිරු සෙනෙහස ගමට යනතුරු එක්කරන් කොච්චරක් වුව බලන් ඉන්නම් කමක් නෑ ම...

Senehe Mal

Uresha Ravihari

Sindu

සෙහෙනේ මල් සිනා පා ඔබ ලඟ ඉන්නම් මා මා ඔබේ සැමදා හද උයනේ විහඟක සේ - යනවා පෙම් චාර...

Sanda Savi Haduwata Sanda Na Raye

Uresha Ravihari

Sindu

සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වී මීදුමේ දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව...

View all songs by Uresha Ravihari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.