Skip to content

Lyrics

සිංහල
සඳ සාවි හැඬුවාට සඳ නෑ රැයේ කළු පාට වී මීදුමේ දේදුන්න වී පායන්නකෝ හැමදාම සිත ගාව ඔබෙ ආදරේ පෙම් මාලිගේ පෙම් අප්සරා හඬවන්නෙ ඇයි සිහිනෙන් පවා පිළිගන්න මගෙ ආදරේ පිළිගන්න මගෙ ආදරේ සඳ සාවි හැඬුවාට .... සඳ පාන සේ ඔබ ළං වුනා තරු රෑන සේ මා පෙම් කලා සුවඳයි මලයි වාගෙනේ ඔබගෙය මගෙයි ආදරේ සඳ සාවි හැඬුවාට ....

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.