Skip to content

Lyrics

සිංහල
(රෑ යාමේ මේ සාදයේ ගී රාව පාවී ගියේ ආරාධනා පා මල් සිනා පා ආවා සොයා ආදරේ ආශා මවාලා දෑත දීලා මේ සීත රෑ යාමේ... ) සීනේ සැබෑ වීලා මෙදා යාවී නැගී යාවී සදා මනබැන්දු ආනන්ද ගීතේ (නෑ වේදනා නෑ අපේ ලෝකයේ කඳුළැල්ල යාවී මැකීලා... ) කියන්නේ පැතුම් මේ ඉඹින්නේ තුටින්නේ පාලා හදේ ආදරේ රෑ යාමේ මේ සාදයේ.... ආරාධනා දෑසේ මවා මේ ගී ආශා මා හා රඟා සැනසෙන්න මේ මල් විමානේ (මේ වාසනාවේ උදානේ අපේ නැලවෙන්න දෑතේ බැඳීලා... ) ගයන්නේ වයන්නේ රඟන්නේ සිතින්නේ පාලා හදේ ආදරේ රෑ යාමේ මේ සාදයේ....

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.