Skip to content

Lyrics

සිංහල
පුංචිම දේටත් තරහ ගන්නේ ඇයි ඩිංගක් වත් මා ගැන නොසිතා හිනාවෙන්න වගෙ අඬන්නටත් මට පුරුදු කළේ නම් ඔබම තමා .... අනාදරයෙන් මට කථා කළත් තව සැනෙකින් යලි ආදරේ කියයි සිතා ගන්න බැරි සතුට සේම දුක මට ළං කර දුන් ඔබේ ගැනයි .. ඔබේ ගැනයි .. පුංචිම දේටත් .... අනාගතේ ගැන බියක් ඇතත් සිත කිසි වෙනසක් නැහැ ඔබේ ළඟයි පලා යන්න බැහැ ඔබේ ලොවින් මට රත්තරනේ ඔබ මගේ පණයි පණයි ....

More by Uresha Ravihari

View all songs by Uresha Ravihari →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.