Skip to content

Lyrics

සිංහල
SANASUM SUSUMAN PAVEELA- T .M . JAYARATHNA | - x 3 සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා තරුමල් අතරින් රිංගාලා කොහි යන්නෙද මා තනිකරලා සැනසුම් සුසුමන් පාවීලා සඳ කැන් වතුරින් නෑවීලා රෑ සඳ පානේ සීතල පවනේ නාමල් අරණේ ලාදළු සෙවනේ ආ...ආ...ආ...ආ...ආ... මා ළය කර ඔබගේ සුව යහනේ ගෙවූ අතීතය මතකද මිහිරේ ගෙවූ අතීතය මතකද මිහිරේ දෑසට පෙනෙනා එකම රුවක් වෙයි ඒ රුව මා නෙත් අන්ජනයයි ආ...ආ...ආ...ආ...ආ... ජීවන ගීයේ තනුව වයන්නෙමි ඈ එනතුරු මා තනිවීලා ඈ එනතුරු මා තනිවීලා T.M.JayarathnaG

More by T.M.Jayarathna

View all songs by T.M.Jayarathna →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.