Skip to content

Lyrics

සිංහල
රන් සමනලයෝ පුංචි කැකුලියෝ දේදුන්නේ නැගිලා මීදුම් සළුවේ තුරුමල් උයනේ කොහි යන්නේ පියඹා ලද මනමාල හිතේ ගී නොවෙදෝ ගැයුවේ ආදරයේ සුවඳේ තව නොසිටීද ලොවේ ජීවිතයේ අරුමේ මල් යහනා පැතුවාදෝ පෙම්බර ආල හිතේ ගී නොවෙදෝ ගැයුවේ මොල කැටි බාල වියේ ඒ හුරතල් කොතැනේ මව් දෑතින් මිදුනාදෝ යෞවනයෙන් මත් වීදෝ

More by Tm Jayarathne

Wea Kanda Wage Numba Raka Gannam

Tm Jayarathne

Sindu

වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳ පානට යන්න කියන්නම් මා ළඟ...

Udumbara Hinahenawa

Tm Jayarathne

Sindu

උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස...

Wala Theerayen Eha

Tm Jayarathne

Sindu

වළා තීරයෙන් එහා කොහේද ලෝකයක්.. සොයා ඇදෙන් පැතුම් බිඟුන් අපේම ලෝකයක්

Thurupath Salena Sisile

Tm Jayarathne

Sindu

තුරුපත් සැලෙනා සිසිලේ නුඹ පියමැන්නා සුවසේ ඇස් දෙක වැසෙනා මොහොතේ නුඹ ළගින් මගේ තු...

Upan Bimen

Tm Jayarathne

Sindu

උපන් බිමෙන් පිට වුයේ නුහුරු රටේ තනිවුයේ පුංචි පුතේ පුංචි දුවේ නුඹ හින්දයි වෙහෙසෙ...

Sowin Bara

Tm Jayarathne

Sindu

සොවින් බර නුවන් විදාලා තැවුල් පැවසුවා හඩාලා යොවුන් ආදරේ අපේ ගියේ ඇයි මෙසේ බිදිලා...

View all songs by Tm Jayarathne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.