Skip to content

Lyrics

සිංහල
වෑ කන්ද වගේ නුඹ රැකගන්නම් රෑ සිසිල දිදී සනසනවානම් රෑ හඳ පානට යන්න කියන්නම් මා ළඟට වෙලා නුඹ ඉන්නවානම් පැණි වළං පැලු ජීවිත පතුලෙන් නිල් දියවර වී පිරුණිද ළඳුනේ අවි පද ඇවිලෙන හිත ඉස්මත්තේ නුඹ හිනාවෙයන් මගේ ඕපු මලේ වෑ කන්ද වගේ .... පෙණ පාසි ඇවිත් රළ පිට නැඟලා නුඹේ හිත ගන්නට මාන බලන දා පිටවාන වගේ නොසැලී හිටපත් කැන්දාන යන්න දිනයක් එනකන් වෑ කන්ද වගේ ....

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.