Skip to content

Lyrics

සිංහල
උදුම්බරා හිනැහෙනවා උදුම්බරා හිනැහෙනවා - ඉර අඳුරට හැංගෙනවා දස දහසක් සම් මස් ඇට දස දහසක් සම් මස් ඇට - සිනහ කඳුළු වැහි වැහැලා ගිනි ගෙන රත්වුණු දවසක් සිනැසෙන එක හැන්දෑවක සිනැසෙන එක හැන්දෑවක මුහුදු කොනේ සුදු වැල්ලේ ඉර හැංගෙන එක මොහොතක ඉර හැංගෙන එක මොහොතක උදුම්බරා හිනැහෙනවා ඉර අඳුරට හැංගෙනවා (කළුවර දුම එක හුස්මට මුළු ලෝකෙම වසා ගන්න)... ගිනි දිය ලෝ දිය වැස්සේ කිරි සල් කිරි උදුම්බරා කිරි සල් කිරි උදුම්බරා සිනහ කඳුළු වගුරනවා සිනහ කඳුළු වගුරනවා ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව දවසක් දා.. හඳුනාගත්තොත් ඔබ මා හඳුනාගත්තොත් ඔබ මා ආදරයේ ඔබ ඔබමයි - මා ඔබ නොව ඔබ මා නොව දවසක් දා.. හඳුනාගත්තොත් ඔබ මා (හඳුනාගත්තොත් ඔබ මා)... ඒ මොහොතෙම එක හුස්මක - උපදිනවා ගිනි රස්නය සීතලේම (හඳුනාගත්තොත් ඔබ මා)... (මහ මුහුදම ගොඩට ගලා... මහ මුහුදම ගොඩට ගලා රත් වුණු හිරු පායන්නට.... රත් වුණු හිරු පායන්නට)... ගොඩ බිම මහ මුහුදක් විය - මහ මුහුදම ගොඩ බිම විය උදුම්බරා.. කඳුළු සලයි උදුම්බරා.. කඳුළු සලයි කඳුළු සලයි

More by Tm Jayarathne

View all songs by Tm Jayarathne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.