Skip to content

Lyrics

සිංහල
රාවනා රජු මා රුව දැකලා ආවට නෑ සිත ආලය බැඳිලා ජිවිතේ හැමදාකම එනවා රාමකුමරුනේ මේ ඔබේ සීතා... රාවන පුරයේ සිවුරඟ සේනා යුද ගිනි අවුලන්නයි කඳවුරු බැඳලා... මිය යන තුරු මා ඔබ පා සෙවනේ ඔබගෙන් මිදිලා නෑ වෙනතක යන්නේ රාවනා රජු.../ අභරණ පළන්දා රජ සැප පල නෑ මීවන අරණේ හෝ ඔබ ළඟ සැමදා... පතිකුල කුමරි අතහැර නොයමි ඔබගේ නාමෙන් මා පතිදම් රකිමි රාවනා රජු.../ රාවනා රජු මා රුව දැකලා ආවට නෑ සිත ආලය බැඳිලා.....

More by Sujatha Aththnayake

View all songs by Sujatha Aththnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.