Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : සත පනහ (1965) ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ.... ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ.... සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොනවාදෝ සිහිව මා යලි යලි සිතුනේ ඔබට මොන දේ කිව මැන හද තුල පොපියන ආශා.... කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා කැකුල හා මල් පැණි විමසේ මා ඔබගෙ මෙදා පොඩි පොඩි සිතුවිලි සුලි සුලි සෑදේ ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ.... මහද කූඩුවේ හිමි පරවි ලඳුන සොබනා ඇයි තව පැකිලනු අවහිර නෑ නෑ ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ.... සිසිල සුව බෙද බෙද හමනා සුලගේ පිපෙනා සිත මල ලෙලදෙයි සිලිසිලි ගාලා ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ දුව දුව ඇවිදින් දුටුවේ කිමදෝ.... ඔබ පානා ඔය බැල්මේ මා දිනුවා අද ඔබ මේ හෙමිහිට ලංවී ඇසුවේ කිමදෝ....

More by Sujatha Aththnayake

Yuda Bime Awi Gata

Sujatha Aththnayake

Sindu

යුධ බිමේ අවි ඝටා සියක් සතුරන් නසා මිය ගිය පුතෙකුගේ මල සිරුර අභියස හඬා නොවැටෙන මව...

Sri Sambudda Raja

Sujatha Aththnayake

Sindu

ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් - මා සෑසී තිලෝනා වඳිම් හද පුදසුන් සදා එහි බැතිමල් පුදා...

Sri Gana Skanda

Sujatha Aththnayake

Sindu

(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ... ) (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ... )

Siri Daru Heladiva Purathane

Sujatha Aththnayake

Sindu

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි ජය භූමි... ජය භූමි... ශ්‍රී ලංකා... සිරි දැරූ හෙ...

Sathara Watin Kalu Karagena

Sujatha Aththnayake

Sindu

සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ අතර මගක සිට...

Sanda Rajiniyane

Sujatha Aththnayake

Sindu

සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා දුටුවද මාගේ හදවත හිමි සුපෙම්බරා තරු පායා දිළි දිළි...

View all songs by Sujatha Aththnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.