Skip to content

Lyrics

සිංහල
(ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ... ) (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ... ) (දීපයේ දීප සනාතන වූ... ) (වාහන මයුරාසනාරූඪ වූ... ) පිරුවට ඇඳලා කහ දිය ඉසලා පස් මල් මාල ගොතලා බැති පුද ගයලා කතර ගෙවාලා ආවේ සරණ පතලා කදිර පුරේ... මැණික් ගඟේ තෙද පාන බලේ (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ... ) (දීපයේ දීප සනාතන වූ... ) (වාහන මයුරාසනාරූඪ වූ... ) කාවඩි නැටුවා බැති පුද පූජා දෑලේ සීනු හඬන්නා පා ලඟ වැටිලා මම ආවැඩුවා සමිඳේ පිහිට පතන්නා මුහුණු සයින් හා දොලොස් නෙතින් දුක බලනු මැනේ (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ... ) (දීපයේ දීප සනාතන වූ... ) (වාහන මයුරාසනාරූඪ වූ... ) (ශ්‍රී ගණ ස්කන්ධ කුමාර නමෝ... ) (ශ්‍රී පති ශ්‍රී විෂ්ණු දේවි නමෝ... )

More by Sujatha Aththnayake

Yuda Bime Awi Gata

Sujatha Aththnayake

Sindu

යුධ බිමේ අවි ඝටා සියක් සතුරන් නසා මිය ගිය පුතෙකුගේ මල සිරුර අභියස හඬා නොවැටෙන මව...

Oba Pana Oya Balme

Sujatha Aththnayake

Sindu

චිත්‍රපටය : සත පනහ (1965) ඔබ පානා ඔය බැල්මේ අමතක වේ කොතනද මේ දුව දුව ඇවිදින් දුට...

Sri Sambudda Raja

Sujatha Aththnayake

Sindu

ශ්‍රී සම්බුද්ධ රාජා වදිම් - මා සෑසී තිලෝනා වඳිම් හද පුදසුන් සදා එහි බැතිමල් පුදා...

Siri Daru Heladiva Purathane

Sujatha Aththnayake

Sindu

ශ්‍රී ලංකා මා ප්‍රියාදර ජය භූමි ජය භූමි... ජය භූමි... ශ්‍රී ලංකා... සිරි දැරූ හෙ...

Sathara Watin Kalu Karagena

Sujatha Aththnayake

Sindu

සතර වටින් කළු කරගෙන වහින වෙලාවේ මට මුවාවෙන්ට ගසකුත් නැති සැඳෑ වෙලාවේ අතර මගක සිට...

Sanda Rajiniyane

Sujatha Aththnayake

Sindu

සඳ රැජිණියනේ වැජඹෙන ගුවන අරා දුටුවද මාගේ හදවත හිමි සුපෙම්බරා තරු පායා දිළි දිළි...

View all songs by Sujatha Aththnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.