Skip to content

Lyrics

සිංහල
සිනා සිසී එයි වසන්තයක් යළි හද දිනු ප්‍රේමයේ මල් පුබුදන්නට පොත් මිටියක් ගෙන ඇය දිව එනවා පාළු මාවතේ මා හමුවන්නට..... ගයා අඩක් දුර නැවතුව ගීතය හදට තුරුලු වී යළිත් ගයන්නට (කුරුලු තුඩක සංගීත මැවී එයි... ) අසල ගසක පිපි මල් රොන් පිසගෙන.... සිනා සිසී එයි..... බලාපොරොත්තුව හද දැල්වෙනවා ජීවිතයේ ජීවනය පතාගෙන (දහසක් දුක් ගිනි තවමත් ඉවසන.... ) ඇගේ දයාවේ කඳුලැලි අතරින්.... සිනා සිසී එයි.....

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.