Skip to content

Lyrics

සිංහල
වත්සුණු සුවඳින් සුවඳ කෙරේයා පෙම් කුසුමන් හද පුබුදු කෙරේයා ආසිරි මංගල ගී පැතිරේයා පතිනිය පතිකුලයට පැමිණේයා පතිනිය පතිකුලයට පැමිණේයා (බැඳි සෙනෙහස රන් රස මෙන් වේයා සිඳු කුස වන් ගං කොමළිය සේයා... ) සිසි වත තුරුලෙහි සාමුව සේයා පතිනිය පතිකුලයට පැමිණේයා වත්සුණු සුවඳින් සුවඳ...... (නළලත තිලකය මෙන් සැසඳේයා සසර පුරා පැතුවයි පැවසේවා... ) කුළඟනකගෙ යහගුණ කියවේයා පතිනිය පතිකුලයට පැමිණේයා වත්සුණු සුවඳින් සුවඳ......

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.