Skip to content

Lyrics

සිංහල
විල් තෙරේ පියුම් පිපී සුගන්ධවත් වෙවි ඇල් පවන් ගලා ප්‍රබෝධයෙන් ප්‍රමෝද වී බිඟු නදින් විහඟ තුඩින් ගලා ගලා හැලී ගීතයක් වෙලා හෙටත් නැගෙන් උදෑසනේ රන් කරල් නැමී සිරිබර වාසනාවෙනී සත්රුවන් සිනා දොර තොර වූ උදානෙනී දෑතෙ විරියෙන් දිනූ දා බිදෙන් ඔප වුණු අභිමානවත් දැයක් රැගෙන වරෙන් උදෑසනේ හිත් පිරී නිතින් යහ ගුණයෙන් උදාර වු ලොල් වඩන උපන් බිම වෙත වෙනි නිකාණ වූ සෞම්‍යවන් පැතුම් තුළින් සුරන් බෙලෙන් වොරැදුණු යළි ජෝතිමත් දැයක් රැගෙන වඩින් උදෑසනේ

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.