Skip to content

Lyrics

සිංහල
පියුමෙකි රැසිරු උවනත කොඳ මල් සිනා මුවමත සඳකැන් දියේ පාවෙන හසඟනක්ද මේ කවුද මේ සකී සෙනෙහසට පිරි ලය තුල ඉඟසුඟයි කියු කිරිලර නෙතු අගින් ගෙනේ පෙමකට ආරාධනා තුන් සිතින් පවා මංවත් නොපැතු අරුමෙකි බලනු මැන සකි පියුමෙකි රුසිරු ....... දිගුකලක් මගෙන් ලෝකය විමසනා සොඳුරු පැනයට උත්තරය දෙතොත් ඇය නම් දොසක් නෑ කිසි සුපිපි මලක් හිස මත රඟනා අරුමෙකි බනු මැන සකි පියුමෙහි රුසිරු ....

More by Somathilaka Jayamaha

View all songs by Somathilaka Jayamaha →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.