Skip to content

Lyrics

සිංහල
දිනයක ඔබ මා හිරිපොද වැස්සේ මල් කුඩේ යටින් පිය මැන්නා මොනවද හිමිහිට මිමිනූවා අද හීතල වැහිබිඳු නහවයි මා මට හෙවන දෙන්න නුඹ ළඟ නෑ මේ වැහි බිඳු ඒ ගැන දන්නෑ නොයිවසිල්ලෙන් බලා උන් වසන්තය ආවේ දැනුයි මාවත මලින් පිරී ගොහින් හීතල හුළඟේ විසි‍රී නුඹත් ළඟ උන්නානම් කියා හිතුනා මට තුරුලු වී උණුහුම් වෙන්න තිබුනා වසන්තේ ඒ ගැන දන්නෑ දිනයක ඔබ මා ............ අපි දෙන්නා හිනා වුණූ ගන්තෙර තාමත් සිහිල් පවන් හමයි හීනයාක් වන් අතීතයේ සුවඳ තවම ගලනා හීතලයි කියා නුඹ තැවෙන්නෙපා මන් නුඹේ හිතේ උන්නු තැන තාම උණුහුමයි නුඹ ගැන දන්නේ මන් විතරයි දිනයක ඔබ මා ............

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs

Iri Thalunu Wala

Amarasiri Peiris

Sindu

ඉරි තැලුනු වලා උඩු වියන් යටින් මුදු තාර ඇතිරිල්ලේ යමු යමු යමු අපි ඇවිද යමු ප්‍රේ...

Demawupiyan Kiyana Nisa

Paul Fernando

Sindu

දෙමවුපියන් කියන නිසා හිතුනා බදින්න මනාලියන් කීපදෙනෙක් ගියා බලන්න තාමත් බැරි උනා...

Budhu Padavi Pathaagena

Chamara Weerasinghe

Sindu

බුදු පදවි පතාගෙන දරුවන් රකිනා අම්මා තවමත් ගිනිහල් ගේ ගිනි අතරේ මහළු මඩමකට විවරණ...

Me Galana Wedana

Waruna Madhushanka

Sindu

මේ ගලන වේදනා දෙනුවන් පුරා තෙමා උහුලන්න බෑ කියා හැඬුවා ඔබෙන් තොර ලෝකයක් තිබුණේම න...

Pela Diga Ahase (Pooja)

Lakshman Hewawitharana

Sindu

පෑල දිග අහසේ පාට දේදුනු සේ රැදි නොරැදි මගේ මතකේ හිදී ඔබ රහසේ ලබැඳී මියුලැසියේ......

Hima Diyawi Himalaye

Amarasiri Peiris

Sindu

හිම දියවී හිමාලයේ යමුනා ගඟ නගයි තරංගා සුදු පෙණ කැටි බලන්න රාධා... සුළඟ හමයි සීතල...

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.