Skip to content

Lyrics

සිංහල
වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී..... හිනා මල් ළඟ මං නවතින්නෑ ස්නේහ මීදුමේ මං දැවටෙන්නෑ ආදරේ මට අවැසි වෙන්නෑ..... මං දැන් නිර්වාණයේ…… බොඳ සිහින වල ආයිත් ගිලෙන්නෑ අරුත් සුන් පද ආයිත් ගොතන්නෑ පැතුම් කඳු මං ආයිත් හදන්නෑ….. නුඹේ උණුහුම මට හීතල නෑ නුඹේ හාදුවැල් මට උණුහුම් නෑ හිරුට පිපුණු කොඳ සඳු රවටනු බෑ.....

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nimeshayak Denna

Sixth Lane 6Th Lane

Sindu

නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහු...

Nube Kandulata

Sixth Lane 6Th Lane

Sindu

නුඹේ කඳුලට කි‍යාපන්..... හිඳින්න‍යි මා එනතුරා..... අත නෑර නෙත් කොන රැඳී..... නිස...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.