Skip to content

Lyrics

සිංහල
නිමේෂයක් දෙන්න නුඹේ හද ගැඹුරේ ඇනුණු විෂ හීසර ඇත තවමත් පාරන හීතලම හීතල හදවත උණුහුම් කරන්න අඳුරු බීරුම ඈතට පලවා හරින්න සැඩ පහරේ හබල නැති ඔරුවක් වාගෙයි ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි..... ආත්මය බර වැඩියි සුසුම් හෙළා සැහැල්ලු වනු බෑ රාත්‍රිය දිගු වැඩියි නුඹට තව කඳුළු හෙලන්න බෑ...... පියඹන්නම් දෝ නුඹ අරන් රාත්‍රියේ කිමිදෙන්නම් දෝ නුඹ අරන් සාගරේ මං වෙන්නම් දෝ නුඹ පතන ජීවිතේ නුඹ තනියම නෑ..... විරාමයක් දෙන්න නුඹේ හද ගැඹුරේ හේෂාරාව කරන රුදුරු අතීතය හීතලම හීතල තොල්පෙති උණුහුම් කරන්න නුඹේ ළඟට එන්න මට දොර විවර කරන්න මකුළු දැලේ රැඳුණු සමනලියක් වාගෙයි ප්‍රාර්ථනා හීනවැල් තව දුර ඈතයි.....

More by Sixth Lane 6Th Lane

Oba Pawasai Ma Hara Yana Bawa

Sixth Lane 6Th Lane

Sindu

ඔබ පවසයි මා හැරයන බව ඔබට අවැසි නිදහස් වන්නට සත්තයි මා කව්රුන්දෝ නුඹගේ යායුතු මග...

Wassanaye kandulu

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියළී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවී අළුත් ඉරක් හෙටක් පායා ඒවී හ...

Seethala Sarathsame

Sixth Lane 6Th Lane

Sindu

සීතල සරත් සමේ නැගෙ තරිදාන වියරුණු ඝණ අඳුරට පෙම් කෙරුවාද කුමරිය තනි යහනේ නිදි වැර...

Rathu Mal Gaume Dawatila

Sixth Lane 6Th Lane

Sindu

රතු මල් ගවුමේ දැවටිලා සුළඟින් පාර අසාලා සත්තයි ආදරේ කියා සිහින ඉමේ ඔබ නවතිනවා

Nirwanaye (Wassanaye Kadulu Wiyali Yaawi)

Sixth Lane 6Th Lane

Sindu

වස්සානයේ කඳුළු වියලී යාවී නුඹ ගැන මතකේ සිතෙන් මැකේවි අළුත් ඉරක් හෙට පායා ඒවී.......

Nube Kandulata

Sixth Lane 6Th Lane

Sindu

නුඹේ කඳුලට කි‍යාපන්..... හිඳින්න‍යි මා එනතුරා..... අත නෑර නෙත් කොන රැඳී..... නිස...

View all songs by Sixth Lane 6Th Lane →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.