Skip to content

Lyrics

සිංහල
තව හිනාවෙන්න දුන් සතුට අරන් මට හදාගන්න දුන් හිත උදුරන් මොකුත් නොදන්නා සුළඟ වගේ නුඹ නුඹවත් දන්නැති දුරක ගිහින් අත්වැල් පටලා හිමිහිට කොඳුරා ඉස්සර මුමුණපු රහස් කතා මතකයෙවත් නැති තරමට ඔය හිත ඇයි මේ තරමට වෙනස් වෙලා තව හිනාවෙන්න .... යළිත් හැබෑවට ඇවිත් යන්න හරි බැලුවට එනතුරු හුඟක් වෙලා දින සති අරගෙන කාලය දුර යන ගියේ ඔයා හිත රවට්ටලා තව හිනාවෙන්න ....

More by Shan Hassim

View all songs by Shan Hassim →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.