Skip to content

Lyrics

සිංහල
හිත පුරා උන් ඔයා ඇයි ගියේ මා දමා ලංවෙලා උන්නු ආදරේ කෝ එදා පාළුවේ තනි වෙලා ආදරේ හොයනවා හීනයක් ද දුන් ආදරේ මට ඔයා තනිකර ගියේ ඇයි රහසින් කඳුළැල් වැටේ නෙතඟින් හිමි වන්නේ නැතිදෝ මට ඔයා ළංවෙන්න බැරිවේද යළි මේ බවේ සතුටින් ද ඉන්නේ ඔයා හැමදාම විදන්න බෑ මේ වගේ යළි එන්නකෝ මා සොයා සිහිනෙන් පවා ඔය රුව මැවූ ඒ සිනහවෙන් පෙනෙනවා තුරුලට වෙලා කොඳුරා කියූ ඒ පෙම් කතා ඇසෙනවා තනිකර ගියේ ඇයි රහසින් ..... හිතුවත් මෙමා ඔබ මගෙ කියා නොදැනීම මා රැවටිලා සුසුමක් පවා පෙම සොයනවා ඇයි යන්න ගියේ මා දමා තනිකර ගියේ ඇයි රහසින් .... හිත පුරා උන් ඔයා

More by Shan Hassim

View all songs by Shan Hassim →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.