Skip to content

Lyrics

සිංහල
ප්‍රේමය උසයි සුසුම් නම් විසයි තනිකම් දොසයි සදාකාලිකයි මල්මද බිසවුනේ රොන් ගන්න ඔනේ තොල් පෙත්ත දැලේ සිල් ගන්න බෑනේ ප්‍රේමය උසයි .... ෆර්දාවෙන් මුහුණ වසා ශාමෙලා එළු රෑන් දිව්වේ ඉපනැල්ල ගානේ තොල් පෙත්ත දෑලේ සිල් ගන්න බෑනේ ප්‍රේමය උසයි .... ශාමෙල්ලා වේදනා නුඹෙ නිල්වන් නෙතින් දැල්වුණා මල්මද බිසවුනේ .... එළු රෑන් දිව්වේ .... ප්‍රේමය උසයි ....

More by Shan Hassim

View all songs by Shan Hassim →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.