Skip to content

Lyrics

සිංහල
සඳ තනිවට සඳ සාවුන් හිඳීවී හිරු තනියට මල් කැකුලක් පිපේවී මල තනිවට වන බඹරුන් ගයාවී මගෙ තනියට සුවඳක්වත් නොඒවී හීන් හඩින් ඉකි බිඳ බිඳ හඬනකොට යාන්තමට මැවුනා ඔබෙ රුව නෙතට සිප ගන්නට දිගු කලමුත් මගෙ දෑත සඳ මගෙ දුක අහගෙන දුක් සුසුම් හෙලයි තරු මගෙ දුක අහගෙන දුක් කඳුළු සලයි මලට කීවමුත් ඒ දුක නිමා නොවෙයි මගේ දුකට සිනාසුනේ නුඹ පමණයි

More by Shalitha Abeywickrema

Tharaka Eli

Shalitha Abeywickrema

Sindu

තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ

Sulage Lelena

Shalitha Abeywickrema

Sindu

සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැව...

Pipunu Malaka

Shalitha Abeywickrema

Sindu

පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපන...

Mal Gena Awe Ne ma Samiduni

Shalitha Abeywickrema

Sindu

මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි කා...

Katapath Pawraki Obe Neth Yuga Mata

Shalitha Abeywickrema

Sindu

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රදනා පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආද...

Du Puthune Rata Apeya

Shalitha Abeywickrema

Sindu

දු පුතුනේ රට අපේය දු පුතුනේ අප රටේය... මල් කැන් සුවඳ දේ ගල් කණු වල පිපුන ලේ දහදි...

View all songs by Shalitha Abeywickrema →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.