Skip to content

Lyrics

සිංහල
කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රදනා පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආදර තුසිතය වෙත වඩනා නිදි සුව නොපතමි මා නෙත් හඳුනන සුපුරුදු සිහිනෙක නෙත සතපා සිත මිස කය නැති ආදර බඹලොව රැජිණයි මා හද කිරුළු දරා දොඩමළු නෙත් යුග කැටපත් පවුරේ රැදි ගී පද එකිනෙක මුමුණා නුපුරුදු කවි ලොව මා කවියෙක් කර ඔබ හිදිනේ බිලිදෙකු ලෙසිනා

More by Shalitha Abeywickrema

Tharaka Eli

Shalitha Abeywickrema

Sindu

තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ

Sulage Lelena

Shalitha Abeywickrema

Sindu

සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැව...

Sanda Thaniyata Sanda Sawun Hindiwi

Shalitha Abeywickrema

Sindu

සඳ තනිවට සඳ සාවුන් හිඳීවී හිරු තනියට මල් කැකුලක් පිපේවී මල තනිවට වන බඹරුන් ගයාවී...

Pipunu Malaka

Shalitha Abeywickrema

Sindu

පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපන...

Mal Gena Awe Ne ma Samiduni

Shalitha Abeywickrema

Sindu

මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි කා...

Du Puthune Rata Apeya

Shalitha Abeywickrema

Sindu

දු පුතුනේ රට අපේය දු පුතුනේ අප රටේය... මල් කැන් සුවඳ දේ ගල් කණු වල පිපුන ලේ දහදි...

View all songs by Shalitha Abeywickrema →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.