Skip to content

Lyrics

සිංහල
පිපුණු මලක හැඩ දෑස සලා සිතුම් විහඟ කැල වසඟ කලා මඟතොට රැදි නෙත් දහක් වසා මතකද අපනෙත් කතා..කලා... කවුරුද ඔබ මා...ඉන්නේ කොතැනා... නොම විමසා පෙම ඉඟිමැරුවා.. සොඳුරු වසන්තෙක මොහොතක වෙලිලා වෙන්වූවා අප සුසුම් දරා... පිපුණු මලක හැඩ.../ මතකේ මැවෙනා...පෙර රූ ඡායා... හමුවේදෝ යලි සිත සනහා ඔබෙ නමටයි මා පාරමි පුරණා ඇසේවිදෝ මේ ගී මාලා... පිපුණු මලක හැඩ.../

More by Shalitha Abeywickrema

Tharaka Eli

Shalitha Abeywickrema

Sindu

තාරකා එලි ඉඟි බිඟි කරනා නීල ආකාසේ පාවෙලා යමු අතිනත් බැඳගෙන සිහින පෙම් ලෝකේ

Sulage Lelena

Shalitha Abeywickrema

Sindu

සුළගේ ලෙලෙනා මලසේ දඟපා අප පාසල් ගිය කාලයේ යාළුවො අද නැත - වෙන අය එහි ඇත කාලය මැව...

Sanda Thaniyata Sanda Sawun Hindiwi

Shalitha Abeywickrema

Sindu

සඳ තනිවට සඳ සාවුන් හිඳීවී හිරු තනියට මල් කැකුලක් පිපේවී මල තනිවට වන බඹරුන් ගයාවී...

Mal Gena Awe Ne ma Samiduni

Shalitha Abeywickrema

Sindu

මල් ගෙන ආවේ නෑ මා සමිඳුනි මට මල් දෙන අය නැති හින්දා ගඳදුම් ගෙන ආවේ නෑ සමිඳුනි කා...

Katapath Pawraki Obe Neth Yuga Mata

Shalitha Abeywickrema

Sindu

කැටපත් පවුරකි ඔබෙ නෙත් යුග මට ආදර ගී පද වැල් රදනා පියපත් යුවලකි ඔබෙ සෙනෙහස මට ආද...

Du Puthune Rata Apeya

Shalitha Abeywickrema

Sindu

දු පුතුනේ රට අපේය දු පුතුනේ අප රටේය... මල් කැන් සුවඳ දේ ගල් කණු වල පිපුන ලේ දහදි...

View all songs by Shalitha Abeywickrema →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.