Skip to content

Lyrics

සිංහල
කිසිදාක ආයේ ඔබ හමු නොවේවා යන මගක වත් මට සාදා හොඳ කෙනෙකු ආයේ ඔබ හට ලැබේවා මගෙ පැතුම එයමයි සදා මතුදාක ආයේ ඔබ දුන්නු ඒවා යලි මාව සිහිපත් වෙලා මේ කඳුළු මාගේ ඔබෙ සතුට වේවා මගෙ පැතුම එයමයි සදා ලොව වෙන කෙනෙක් නෑ මං වගේ පෙම් කෙරුවෙ නම් කිසි දිනේ දුප්පත් නිසයි මාව ඔබ ලඳේ හැර යන්න හේතුව උනේ කිසිදාක ආයේ ඔබ.... නැහැ වෛර මං අද ඔබ කෙරේ මෙය මාගෙ නම් උරුමයයි ජීවත් උනත් තව මං ලොවේ මිය ගිය කෙනෙක් වාගෙමයි කිසිදාක ආයේ ඔබ....

More by Seejith Akurassage

View all songs by Seejith Akurassage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.