Skip to content

Lyrics

සිංහල
පෙර කල පවක් පල දුන් නිසා සුදු ඔබව දැන් සදහටම නැතිවෙලා ගත කරපු තැන් අපිට අපි ලං වෙලා නුඹ නැතිව මං අසරණයි තනිවෙලා (ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ... ) පින් මදි නිසා මා කෙරූ හිමි උනේ නෑ ඔයා සුදූ පෙම් කතා නෑ බොරුවට ගෙතූ දැන් ඔයා නෑ සදහට පැතූ (ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ... ) පෙම් කල නිසා මේ හැටි ලෝකෙටත් වඩා ඔයා ගැන ලැදී හිමි උනත් යලි මතු භවයක හරි රකිමි මං ඔයා වෙන කාටත් නොදී පෙර කල පවක් පල...... (ඉරණමද මේ ලිව්ව අපි දෙන්නගේ කරුමයද ඔබ ගෙව්වෙ මේ ජීවිතේ...

More by Seejith Akurassage

View all songs by Seejith Akurassage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.