Skip to content

Lyrics

සිංහල
හිත ලෝබ කම් කරනා තරම් කෙල්ලේ ඔයා දන්නවා තරහක් මවන් බොරුවට මගෙන් ඈතට වෙලා ඉන්නවා මේ හිත මගෙන් අරගෙන හොරෙන් දැන් අයිතිකම් කියනවා ඔය කෝලකම් දැක්කම ඉතින් තව ආදරේ හිතෙනවා මේ හුස්ම නොවැටෙන තරම් ඔබ මගෙ හදවතේ ඉඩ අරන් ඉස්පාසු නැතිවී ගිහින් වෙන කවුරුත්ම නෑ ඔබ තරම් දැනුනේ නැතිවදෝ තාම මේ ආදරේ හිත ලෝබ කම්.... රුව එක්ක බැඳෙනා තරම් සමනැල් පාට නැතුවත් ඉතින් තියවද්දි ඔය හිත හොරෙන් බැඳුනා ආයේ නොබිඳෙන තරම් ඉන්නදෝ ලංවෙලා යන්නදෝ වෙන්වෙලා හිත ලෝබ කම්....

More by Seejith Akurassage

View all songs by Seejith Akurassage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.