Skip to content

Lyrics

සිංහල
රෑ අහසේ සඳ නැඟිලා ඔබ පහසේ මා හද බැඳිලා සඳ සිසිලයි තරු එළියයි දෙතොල හැඩයි උණුසුමට නටයි කෝල පිණිපොදේ පෑයූ සඳවතේ නීල නෙත් යුගත් යාවේ මාගේ ආදරේ වාගේ සාගරේ ඊට මායිමක් නෑනේ රෑ අහසේ සඳ නැඟිලා ඔබ පහසේ මා හද බැඳිලා මී බිදු විසිරේ නිල්මිණි නෙතු සගලේ දැල්වේ සීතල කොපුලේ තාලෙට පිණි ඇතිරේ මල් සේ වින්ද ආදරේ සේනා රන්දු ජීවිතේ මායා නුරා ගිනි තොල් දිලිසේ සහන් සිසිලේ ඔබේ උකුලේ සිනා ඉතිරේ රෑ අහසේ සඳ නැඟිලා ඔබ පහසේ මා හද බැඳිලා සෝ ගී විරලයි පෙම් වැල් මිමිණේ මහදේ රන් පැහැ ලමැදයි එහි සුව ඉතිරේ සුවදේ එන්න යන්න අද මා හා දිව්‍ය දෙව්දුවක් වීලා රිදී වලා අතරේ පහන් එළියේ ඔබේ තුරුලේ නුරා විසිරේ රෑ අහසේ ....

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.