Skip to content

Lyrics

සිංහල
මා දමා නොයනූ සොඳුරි මේ මහා අඳුරේ ජීවිතේ කිසිදාක නොනැගී ශෝකයෙනි රිදුනේ... තනිකමයි දැනුනේ මටයි හැඬුනේ සිතයි සැලුනේ හදාගෙන ඉන්නට මගේ සිත නොදෙන්නේ මොකටද දෙඩුවා මතකද සොඳුරු තෙපුල් මට මුරුග සංවරුසා වැස්සට මම නෙමෙයි සැලුනේ දැදුරු ඔය දෙදරා ගියත් නෑ ආදරේ බිඳුනේ... මා දමා නොයනූ... කිව්ව දේ මතකයි හොඳට මතකයි බිඳුනු හදකින් පුදන්නට ප්රේදමය ලාභෙට හෙව්වට ලැබුණද අතරමගදී පැන යන්නට සිතුණද... මා දමා නොයනූ...

More by Sangeeth Wijesuriya

View all songs by Sangeeth Wijesuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.