Skip to content

Lyrics

සිංහල
ඔයා හිටියේ තරමක් හිත පතුලේ මතකයට ගුලි වෙලා තාමත් හිත යට හැඬෙනවා මගේ අතීතය සිහවෙලා ගිය හැටි තාමත් මතකයි අදටත් (ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ...... ) පෙම් කර හදවත් රිදවලා දුන් දුක තවමත් විඳිනවා යන හැටි දෑතක පැටලීලා කඳුළුත් සරදම් කරනවා (ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ...... ) රහසේ අද මම තනිවෙලා කඳුලින් තනිකම මකනවා ඔබ වෙන තුරුලක නැවතිලා හිනැහී මා දෙස බලනවා (ඔයා දන්නේ නෑ විඳිනා දුක දන්නේ නෑ...... ) ඔයා හිටියේ......

More by Ruwan Lakmal

View all songs by Ruwan Lakmal →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.