Skip to content

Lyrics

සිංහල
මියැදෙනා ජීවිතේ ඉල්ලුවේ ඔය සෙනේ රැවටුවත් මා එදා හදවතින් දිව්රලා තරහක් නෑ තවත් හිතකවත් ඔබ කෙරේ හැම හුස්මේ පවා ඉන්නවාමයි ඔයා (මතු යම් දිනෙක මේ පොලොවේ අපි හමු වුණත් හිමිකම් නැතිද මේ හිතට පෙරදා වගේ....... ) කාටත් වඩා ඔබහට ළං වෙලා පෙම් කෙරුවේ සසරේ පුරා දෛවය අපේ එදා සරදම් කර දමා වෙන් කෙරුවේ මාගෙන් ඔයා (මතු යම් දිනෙක මේ පොලොවේ අපි හමු වුණත් හිමිකම් නැතිද මේ හිතට පෙරදා වගේ....... ) පෙර අත් භවයේදි අපි අපගේ වුණත් යලි හමුවෙන්න පින් මදි ඇති මේ ජීවිතේත් දැන් මියැදිලා ළඟ උන්නු ඔබ නැති නිසා...... මියැදෙනා ජීවිතේ.......

More by Ruwan Lakmal

View all songs by Ruwan Lakmal →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.