Skip to content

Lyrics

සිංහල
මගේ ආයුෂත් අරගෙන ඔයා ගිය තැන හොඳින් ඉන්නට කියා පැතුවේ හැමදා මා තෙරුවන් පුදා මගේ පණ ලොවේ ඔබමයි නිසා (කවදාක හෝ යළි ආයෙමත් මාව සිහි වී සෙව්වොත් ඔයා යලි එන්නේ නෑ සෙනෙහස සොයා හිඳිමි තනි වී ඔබ එනතුරා...... ) හිත හදාගන්න බෑ ඔයා දුන්නු දුක දරන් සැනසිලා ඉන්න මට ඔයා හිමි නැති වුණත් කවදාක හෝ යළි ආයෙමත් මාව සිහි වී සෙව්වොත් ඔයා යලි එන්නේ නෑ සෙනෙහස සොයා හිඳිමි තනි වී ඔබ එනතුරා...... හැර ගියත් දුරක මා දමා සුළඟක් වගේ නෑ තරහා හිතේ පැතුවේ ඔබේ සතුටයි ලොවේ (කවදාක හෝ යළි ආයෙමත් මාව සිහි වී සෙව්වොත් ඔයා යලි එන්නේ නෑ සෙනෙහස සොයා හිඳිමි තනි වී ඔබ එනතුරා...... )

More by Ruwan Lakmal

View all songs by Ruwan Lakmal →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.