Skip to content

Lyrics

සිංහල
නෙතඟින් බලා ඉඟි කරනවා රතු තොල් හොරා හසරල් මවනවා හීනෙන් ඇවිත් සිත කිති කවනවා පණටත් වඩා ඔබ මට වටිනවා (මගේ ජීවිතය ඔබමයි සදා තුරුලට එන්නේ කවදද ඔයා....... ) (අනන්තය දිගේ සිත දුවනවා අහසම පුරා ඔබේ රුව මැවෙනවා.... ) දෙවිලියකි රණහංසියේ ඔයා ආදරේ සිතට ඔහේ ගලනවා මගේ ජීවිතය ඔබමයි සදා තුරුලට එන්නේ කවදද ඔයා....... (භවයෙන් භවේ පෙරුමන් පුරා ආවා වගේ දැනෙනා නිසා..... ) පතිනිය වෙන්න එනවද ඔයා මගේ ලෝකෙටම එළියක් වෙලා මගේ ජීවිතය ඔබමයි සදා තුරුලට එන්නේ කවදද ඔයා....... දෙවිලියකි රණහංසියේ ඔයා ආදරේ සිතට ඔහේ ගලනවා මගේ ජීවිතය ඔබමයි සදා තුරුලට එන්නේ කවදද ඔයා.......

More by Ruwan Lakmal

View all songs by Ruwan Lakmal →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.