Skip to content

Lyrics

සිංහල
සඳට කවියක් කියපු හින්දද මුහුණු පොඩ්ඩට තරහ ආවේ කඳුළු බිඳුවක් තරම් බොළඳ ද ඔබේ සෙනෙහස අප්සරාවේ සඳට වැඩියෙන් හඳට එළියක් ගෙනාවේ ඔබ සිනාවයි එදා වාගේම දයාබරවම සදා ඉන්නේ ඔබ ළඟයි සඳට කවියක් ....... කැකුළු කොද මල් පරව ගිය මුත් ඔබේ සෙනෙහස සුන්දරයි දිනෙන් දින හද මඩල සුවදින් සුවඳ කෙරුවේ සෙනෙහසයි සඳට කවියක් ....

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.