Skip to content

Lyrics

සිංහල
රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා ආයේ කවදා දකින්දෝ ඔබේ පෙම් සිනා.. රත්තරන් ප්‍රාර්ථනා ඈත සුන්වී ගියා ආදරේ චාරිකා නිමවුනා නෙත් තෙමා ගංගා තලාවේ වැතිරී හිඳන් ළංවී මගේ කනට රහසින් කියා.. ගංගා තලාවේ වැතිරී හිඳන් ළංවී මගේ කනට රහසින් කියා.. ඒ පෙම් කතාවන් සුළඟේ පාවී රහසක් අපේ ආදරේ.. රත්තරන් ප්‍රාර්ථනා.. සැඟවී හිඳින්නම් එන මං බලා තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්.. සැඟවී හිඳින්නම් එන මං බලා තනිවී හඬන්නම් ඔබේ නාමයෙන්.. දෙගුරුන් නිසානම් අප වෙන් උනේ අහිතක් නොවේ මා සිතේ.. රත්තරන් ප්‍රාර්ථනා..

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.