Skip to content

Lyrics

සිංහල
ඔබ යන්න යනවා නම් මේ කඳුලු අරගෙන යන්න ඔබ යන්න යනවා නම් මුළු හිතම අරගෙන යන්න අප මතක නොරැදෙන්න.......... සුවඳ මලක් බඳු ආදරයේ සුමුදු පෙති කඩලා පිරූ පව් දෑ ගෙවා ලන්නම් ඔබ පවු කාරිය වීලා...... කරන්න හිතකට ආදරේ පුරුදු කෙරුවෙ ඔබයි විඳින්නට හද වේදනාවෝ පුරුදු නොකළේ ඇයි ඔබ පුරුදු නොකළේ ඇයි

More by Roy Peiris

View all songs by Roy Peiris →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.