Skip to content

Lyrics

සිංහල
සඟවන්න ඔය නිල් නුවන් සැඟවෙන්න මගෙ ඇස් වලින් ඔබ දුටුවෝතින් යළි හිත වාවනු බෑ අහසේ තරු නැති රෑ සඳ එළියක් නැති රෑ වළාකුළු අතරේ සඟවන්න ඔය නිල් නුවන් මගේ දිහා නොබලා හමුවුනු ලංවුණු අප පෙම් කතන්දරේ පැටළුනු දැවටුනු සිතුවිලි සිර කෙරුවේ ආදරයේ බිඳුවක්වත් අඩුව නොවේ දෛවයේ සරදම් අප වෙන් කෙරුවේ සඟවන්න ඔය නිල්... කීව කතා තුන් යාමේ මතක් වුනා කඳුළු ගලා දුටු හීනය බොඳව ගියා ජීවිතයම අප ළංවී හිඳිමු කියා පැතූ පැතුම් අප දෙහදේ ඉකි බිඳිනා සඟවන්න ඔය නිල්... අහසේ තරු...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.