Skip to content

Lyrics

සිංහල
උලත් එකයි පිළත් එකයි මළත් එකයි නැතත් එකයි අපි හැමදා සොමියේ ඉන්නවා දෙයියෝ දනී අපි නොදනී මැරෙන දවස කව්රු කියනවා ඇතත් එකයි නැතත් එකයි ළඟත් එකයි දුරත් එකයි මඩ කාලයි මෙතෙන්ට ආවේ නගේ මලේ ඇලේ දොළේ අපේ කටහඬ තාම ඇහෙනවා කිව්වට කිව්වට ගී වැල් ගොතලා කියනවා කියනවා සීපද හදලා ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු පව්රු බැඳලා අකුල් හෙලලා ආදරයක් එපා කපන්න අඩිය අඩිය තියල නගින මිනිහා දිහා එපා රවන්න (අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලී.. ) උලත් එකයි පිළත් එකයි.... අනාගතය කොහොම වෙයිද හිතලා හිතලා ඇයිද තැවෙන්නේ බැංකු පොතේ සතේ නැතේ කියා ඇයිද හිතින් හඬන්නේ (අපිත් එක්ක ඔබ අවොත් හිනා වෙනවා හැමදාමත් මේ කියන්නේ ඇත්තයි මල්ලී.. ) උලත් එකයි පිළත් එකයි.... කිව්වට කිව්වට ගී වැල් ගොතලා කියනවා කියනවා සීපද හදලා (ආදරේට ඕන දෙයක් කරන්න හැකිලු සල්ලි නැතත් රජ වෙනවාලු.. )

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.