Skip to content

Lyrics

සිංහල
සුවඳ දැනී දැනී දැනෙනවා උදා හිරු එළියේ අළුත් ඉරක් දෝ මේ හිතට ගලනවා හීත බිඳු බිඳු හීන් පිනි සුළඟේ හිනස්සා හිත හැඟුම් සුවඳ දැනී දැනී දැනෙනවා ඊයේ නොදුටූව ලස්සන ලෝකය අද කොයින් හෝ හෙමිහිට ඇවිදින් මිදුල දිගේ මට තුරුළු වෙනවා ජීවිතේ සුන්දර ද මෙතරම් සුවඳ දැනී දැනී දැනෙනවා රෑන රෑන එන පාට පාට සමනලයෝ පේන පේන මල සිප ගන්නෝ ආදරේ... ඔච්චම් කර කර හංකිති කවන ආදරේ බලාපොරොත්තුව දෝත දරා මඟ බලා හිඳිමි ඔබ එනතුරා ආයේ හෙට දවසක් තියේවී අද වාගේ ජීවිතේ සුන්දර ද මෙතරම් සුවඳ දැනී දැනී...

More by Rookantha Gunathilaka

View all songs by Rookantha Gunathilaka →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.