Skip to content

Lyrics

සිංහල
වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදුනා.. සුදු රැළි ගවුමෙන් හැඩවී පෙර ඔබ ආ හැටි සිහිවී.. දඟකාරිය ඔබ මට පෙම් කල මතකය ඔබ ළඟ නැවතී වසන්තයේ සිත..../ අරුන්දතියේ සඳ සැඟවී සමනල සිහිනය බොඳවී.. මල් පාවඩ දිග යනවාදෝ අද මා පෙම් කල කුමරි වසන්තයේ සිත....

More by Romesh Sugathapala

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Rata Man Sihinen

Romesh Sugathapala

Sindu

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම...

Rawatanna Epa

Romesh Sugathapala

Sindu

ආදරයෙන් මා මිදී ඈතට යන්නම් යලිත් වෙන්න බෑ පෙම්වතා මා රවටවමින් ඔයා ගෙන ආ කදුලැල්...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

View all songs by Romesh Sugathapala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.