Skip to content

Lyrics

සිංහල
හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයුරෙන් එහා දුර යන්නේ හැංගෙන්නේ මගේ හිත දවාලා සිනාසෙන්න බෑනේ ඔබේ සුවඳ නෑනේ කොහේදෝ මා දමා ඉගිලුනේ නිල්වන් ගැබේහී සඳ හැංගුනා සේ ඔබ එයිද ආයේ දෑස පේන මානයේ මල පරවුනා සේ නොපිපේද ආයේ හද රැන්දු සිහිනේ බොඳ වෙයිද මාගේ හද විලම සනසන්න දුක මගේ නිවාලා සිනාසෙන්න බෑනේ.... සංසාර හීනේ ඔබ නේද මාගේ මේ පෙම් කතාවේ ගිනි ඇවිලිලානේ හමුවන්න ආයේ පෙරුමන් පුරන්නේ ගිනි දැවෙන ලෝකයේ මං තනි වෙලානේ මුණ ගැහුන තැන තාම මම ඉන්නවා සිනාසෙන්න බෑනේ....

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Rata Man Sihinen

Romesh Sugathapala

Sindu

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම...

Rawatanna Epa

Romesh Sugathapala

Sindu

ආදරයෙන් මා මිදී ඈතට යන්නම් යලිත් වෙන්න බෑ පෙම්වතා මා රවටවමින් ඔයා ගෙන ආ කදුලැල්...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

View all songs by Romesh Sugathapala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.