Skip to content

Lyrics

සිංහල
රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් නින්දේම සැමදා ඉන්නම් ඔබ ලග හිඳීනම් පාට ගෑ හීනයේ දෙතොල් මං සිඹින්නම් රෑට මං සිහිනෙන් ඇවිදන් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම් මේ ප්‍රේම පාරේ පියමැන්නා අපි දෙන්නා සිහිනේ සදා දී ඔය තුරුලේ මං උන්නා රෑ මල් නෙළාලා වරලේ ගසාලා නිල් අහසේ ඔබ එක්ක පියඹා ගියා මං රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම් පිනිබාන යාමේ මල් යායේ රොන් ගන්නා බඹරා ඔයානම් මල වාගේ මම ඉන්නම් මේ පෙම් කතාවේ බඹරිදු තමා මං මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම් රෑට මං සිහිනෙන් ..../ රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම් ආදරේ දෝතින් ගෙනවිත් ඔබහට පුදන්නම්

More by Romesh Sugathapala

Wasanthaye Sitha Saluna

Romesh Sugathapala

Sindu

වසන්තයේ සිත සැලුනා අනන්තයට දුක දැනුනා පවනක් වී ඔබ දුර ඇදුනා සුවඳක් සේ මා ළඟ රැදු...

Tharu Podi

Romesh Sugathapala

Sindu

තරු පොදි ඉඟි කරනා සඳ කෙමි දිය ගලනා හද සිතුවම් මවනා රැය පුරා සිත පතුලම සිඹිනා නුඹ...

Sinasenna Bane

Romesh Sugathapala

Sindu

හැඟුම් මත් කළා ඒ නුරා දෑසේ මායා නැගූ මල් සිනා හද පුරා සුවඳ දීලා ඉගිලී ගියාදෝ සයු...

Senehase Mal Pipewa

Romesh Sugathapala

Sindu

සෙනෙහසේ මල් පිපේවා ලයේ උපදින ලතෙත් හැඟුමින් ගයා සුවඳම පතුරනා ගිලන් වූ සිත් නිවා...

Rawatanna Epa

Romesh Sugathapala

Sindu

ආදරයෙන් මා මිදී ඈතට යන්නම් යලිත් වෙන්න බෑ පෙම්වතා මා රවටවමින් ඔයා ගෙන ආ කදුලැල්...

Samugena

Romesh Sugathapala

Sindu

සමුගෙන ඔබේ ලොවින් මං ගියේ නුඹ ගැන සිතලා නිතරම වගේ මතක් වෙනවනේ මට අපි දෙන්නා

View all songs by Romesh Sugathapala →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.