Skip to content

Lyrics

සිංහල
වරදින්නේ නැත මට හිමි බත් පත ඔබගේ මුළුතැන් ගෙයි අම්මේ අම්මේ ඔබගේ මුළුතැන් ගෙයි ඔබට හොරා මධු භාජන හිස්කොට රෑ මැදියම් ඔබ නින්දට වන් විට පෑල දොරින් එන ඔබගේ බත් පත දෑස තෙමා මට දඩුවම් දෙයි විකල් සිතින් සැරිසරා තැනින් තැන ගෙට වන් මා හිස පිරිමැද පිළිගෙන ඔබත් නොකා මට දන්දෙන බත් පත හද රිදවා මට දඩුවම් දෙයි

More by Rohana Siriwardena

View all songs by Rohana Siriwardena →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.